topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විධායකය ඕනෑ-ශ්‍රීලනිප මතයයි.

නව ව්‍යවස්ථාවක්  සම්මතනොකර   තිබෙන ව්‍යවස්ථාවට  සංශෝධන පමණක්  ගෙන ආයුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය  අහෝසි නොකළ යුතු බව ශ්‍රීලනිප මතය බවත් එය ඉදිරියේදී ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දැනුම් දීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප පත්කර ඇති කමිටුව  සදහන් කර ඇත්තේ තම සාමාජිකයින් බොහෝ පිරිසක් විධායක ජනධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට සහය දක්වන බවත් ජනමත විචාරණයකට නොගොස්  ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත්කල යුතු බවට පවසන බවත්ය.

දේශපලන පක්ෂවල  නිල මතයන් මේවනතෙක් ඉදිරිපත් නොකිරීම  නිසා ව්‍යවස්ථා මෙයෙයුම් කමිටුවට සිය වාර්තාව ඉදිරිපත් කිරීම සහ එම වාර්තාව  පදනම්ව නව ව්‍යවස්ථාවක්  පිලිබදව  පාර්ලිමේන්තු විවාදපැවැත්වීම  දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදුව ඇත.

 

received_10208736238355794

Leave A Reply

Your email address will not be published.