topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි වෙයිද?

යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න හා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරණය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආණ්ඩුව යටතේ පිහිටුවා තිබුන දූෂණ විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරණ මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ. එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරදකරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ. පාඨලි චම්පික රණවක  උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කරන ලද අතර 14දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

පාඨලී චම්පික රණවක පෙත්සම්කරු ලෙස ඉල්ලා ඇත්තේ උපාලි අබේරත්න  සභාපතිත්වය දැරූ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල  රිට් ආඥාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙසද ඉල්ලා තිබේ.

Leave A Reply

Your email address will not be published.