බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. ආගමික මෙන්ම මෙරට සංස්කෘතික හා සමාජයීය, පරිවර්ථනයන් රැසකට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හේතු පාදක වී ඇති බව සදහන් වනවා. බෞද්ධයන් විසින් අද දිනයේ විවිධ ආගමික කටයුතුවල නිරත වීමට අද උදෑසන සිට කටයුතු කරමින් සිටී.