රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කර තිබේ. එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද ඒ ඔහු සඳහන් කර ඇත.
ඇමතිවරයා තමන් සමග මේ බව සදහන් කලේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. මින් පෙනී යන්නේ මෙරට තීරණ ගන්නේ ඇමරිකාවට ඕනෑ විදියට බව විචාරකයින් පෙන්වා දෙයි.
…ගමගේ…