topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුමට එරට අධ්කරණය නීතිය හා විනිසුරන්…නන්දා මාලනී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය මර්වින් සිල්වාව ඇප රහිතව මුදාහැර තිබේ. කැලණියේ හරක් මැරීම නතර කළ නිසා මෙම සැකකරුට ඇප අවශ්ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්රමාණවත් බව පවසා ඇත.
2007 දෙසැම්බර් 27 වෙනිදා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු අමාත්යවරයා අත්අඩංගුවට ගෙන (18) අධිකරණයට ඉදිරිපත් කලේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, 2007 වසරේ ඇති වුණ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි. ඒ අනුව මෙහි සැකකරු වන මර්වින් සිල්වා අදාළ සිද්ධිය සැකකරුවකු වශයෙන් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් දුන් බව ඔවුන් සඳහන් කලේය. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේය.
සැකකාර මර්වින් සිල්වා හිටපු අමාත්යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන චෝදනා සියල්ල ඇප දිය හැකි වැරදි බවයි. සිද්ධිය වූ දින තම සේවාදායකයා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා හමුවීමට ගිය අතර එම අවස්ථාවේදී එහි සිටි වෘත්තීය සමිති නායකයින් සේවකයින් කුලප්පු කොට තම සේවාදායකයාට පහරදීමට සැලසූ බවයි.
තමන්ට පහරදීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් මේ දක්වා එම පැමිණිල්ල විමර්ශනය කර නොමැති බව විත්තියේ නීතිඥවරයා සඳහන් කලේය. තම සේවාදායකයා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත් වූ බවත් ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයකු නොවන බවත් පවසමින් ඔහු ඇප මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලන ලදි.

 

Leave A Reply

Your email address will not be published.