topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොටුව පොලිසියට මහ බැංකුවෙන් නැතිවූ ලක්ෂ 50 ගැන මොකුත්ම හොයාගන්න බැරි වෙයි.

මහ බැංකුවේ භූගතව පිහිටි තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසියට මේ දක්වා ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව පවසයි .
අදාළ මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් බැංකුවෙන් පිටවූයේ ද යන්නවත් මෙතෙක් අනාවරණය කරගත නොහැකි වූ බව ඔවුන් පවසයි. වාර්තා වන අන්දමට මුදල් ගබඩා කර තිබෙන කාමරවල නිසි ආරක්ෂක ක්රමවේදයක් ක්රියාත්මක කර නොතිබූ බව පැවසෙයි.
මෙම මුදල් අතුරුදන්වූ කාමරයේ CCTV කැමරා පවා සවිකර නොතිබූ බව විමර්ශකයන් දැන් පවසයි.

 

Leave A Reply

Your email address will not be published.