topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මුස සිට තහනම්.

අර්ධ සුඛෝපභෝගී බස් තහනම මගීන්ගේ දීර්ඝ සටනක් ලැබු ජයක්!

මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබූ අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මස සිට අහෝසි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබීම පිළිබඳව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සතුට පල කර සිටිමු.

මීට පෙර 2018 වසරේ සිට මගීන්ගේ ඉල්ලිම් සලකා බලා අවස්ථා ගණනාවක ම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම උත්සහ කලද එම තීරණ ප්‍රවාහන මාෆියාවේ බලපෑම මත අකුලා ගැනීමට සිදු විය.

නමුත් මෙවර ප්‍රවාහන මාෆියාවේ බලපෑමට යටත් නොවී ගෙන ඇති මෙම තීරණය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ස්තුතිය පල කර සිටිමු.

ස්තුතියි,

මීට,

විශ්වාසී,

 

විමුක්ති දුෂාන්ත,

කැඳවුම්කරු,

සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

 

Leave A Reply

Your email address will not be published.