topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබාදීමේ විභාගයෙන් සයිටම් සිසුන් සමත්විය යුතුම බවට යෝජනාවක් .

Studio_20170209_122941

කාලීන සමාලෝචනයක් කෙරෙන තෙක් සයිටම් වෙත සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස ‍සයිටම් පරිපාලනයට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

අමාත්‍යාංශය මෙම තීරණය ගනු ලැ‍බුවේ  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්. එම්. ගුණරත්න සහ සමස්ත වෛද්‍ය පීඨ අටෙහි පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් සහභාගි වූහ.

මාස 6කට සයිටම් ආයතනය සඳහා  සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවීමට අමතරව අවසන් එම්.බී.බී.එස්. විභාගය සමත් සහ සයිටම් ශිෂ්‍යයන් ‍ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍ය වේදය පිළිබඳ එක් එක් ක්ෂේත්‍ර සඳහා මාසයක් බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක් ලබාගත යුතු බවට සහ ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබාදීමේ විභාගයේ එම සිසුන් සමත්විය යුතුම බවට යෝජනා කිරීමටත් තීරණය විය.

මීට අමතරව එළඹෙන මාස 6ක කාලපරිච්ඡේදය ඇතුළත දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කරගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.

අවසාන වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ ඉහත කී යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට පීඨාධිපතිවරු මෙහි දී එකඟවූහ.

Leave A Reply

Your email address will not be published.