topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසම වේල්ල බිඳී යාමේ අවදානමක්.

Studio_20170214_105712

2017 පෙබරවාර වන විට ජලය පිටාර ගලමින් පවතින ඇමරිකාවේ වඩාත් උසම වේල්ල බිඳී යාමේ අවදානමක් පවතින හෙයින් උතුරු කැලිෆෝනියාවේ වෙසෙන ලක්‍ෂ දෙකකට ආසන්න ජනතාවට තම නිවෙස්වලින් පිටවී ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම්දී ඇත.

අඩි 770ක් (මීටර් 23ක්) උස ඔරෝවිල් වේල්ල බිඳී ගියහොත් එයට පහළින් ඇති ප්‍රදේශ වල ඇති නගර යටවී යාමේ තර්ජනයක් පවතින හෙයින් ආරක්ෂා සහිතව ජලය අඩුකිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාවේ.

මේ වන විට අමතර ජලය පිටාර ගැලීම නැවතී තිබුණද කලිෆොනියාවේ ආණ්ඩුකාරවරයා පැවසුවේ ඉරිදා රාත්‍රිය වන විටත් ජනතාව ඉවත්කිරීමේ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් තිබූ බවය.

වසර ගණනාවක් පැවති නියඟය අවසන් කරමින් ඇද හැලුණු අධික වර්ෂාව සහ හිමපතනය හේතුවෙන් වේල්ලේ ජල මට්ටම ඉහළ ගිය බව වාර්තාවේ.

වසර 50 ක ඉතිහාසය තුළ ඔරෝවිල් ජලාශයේ හදිසි වාන් දැමීමක් සිදුවූ පළමු අවස්තාව මෙය බවට සැලකේ.

(BBC ඇසුරෙනි,)

2 Comments
  1. Since the admin of this website is working, no question very
    soon it will be renowned, due to its feature contents.

    1. LNC says

      Thanks

Leave A Reply

Your email address will not be published.