topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බදුල්ල – චෙන්කලාඩි මහා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ.

829A5697

 

බදුල්ල – චෙන්කලාඩි මහා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම  පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන්  බදුල්ලේ දී සිදු කෙරිණි. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 21 කි. සංවර්ධනය කරන මාර්ගයේ දුර කි.මි 147 කි.

මෙම අවස්ථාවට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  , ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  , මහාමර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා , කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර  ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරුන් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ  සහ ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

829A5751

 

829A5665

Leave A Reply

Your email address will not be published.