topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩුවටත් අවශ්‍යව ඇත්තේ දූෂිතයන් බවත්, අවංකව මහජනතාවට සේවය කරන නිලධාරීන් නොවනබව පැහැදිලිය. (වීඩියෝ)

 මේ  ආණ්ඩුවටත්  අවශ්‍ය වී ඇත්තේ දූෂිතයන් බවටත් අවංකව මහජනතාවට සේවය කරන නිලධාරීන් අවශ්‍ය නොවන බවටත් වන අදහසක් ගම්‍ය වනබවත්, ලංකා ඛනිජවැලි සමාගමේ නිසි බලධාරී ලෙස පත් කළ කීර්තිමත් රාජ්‍යකයෙකු ලෙස කටයුතු කළ අශෝක පීරිස් ඉන් වත් කළේ කුමණ පදනමකින්ද යන්නත් අශෝක පීරිස් සිදු කර ඇති එකඳු වංචාවක්, දූෂණයක් හෝ රාජ්‍ය දේපළ අවභාවිතාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට පෙන්වා දිය හැකිද යන්නත් ජවිපෙ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක  පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේය.

රජය සතු ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් සිටි අශෝක පීරිස් හදිසියේ ඉන් ඉවත් කිරීම ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

2015 වසරේදී අශෝක පීරිස් මහතා ඛනිජ වැලි සමාගමේ වැඩ භාරගන්නා අවස්ථාවේ එය පැවැති දුෂ්කර තත්ත්වයෙන් ගොඩගෙන එය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට වෙහෙස වී කටයුතු කළ බව රහසක් නෙමයි.

2015 වසරේ ආයතනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 385ක්. නමුත් 2016 වනවිට එය රුපියල් මිලියන 1250 දක්වා වැඩි කිරීමට ඔහු සමත් වුණා. ඔහු සමාගම භාර ගන්නා විට බැංකු ගිණුමේ ශේෂය රුපියල් මිලියන 61යි. ඔහුගේ සේවය අවසන් කරන අවස්ථාව වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 385 දක්වා වර්ධනය කර තිබුණා.

එමෙන්ම ඔහු භාර ගන්නා අවස්ථාවේ සමාගමේ මාසික වියදම රුපියල් මිලියන 100ක් පමණ වුණා. ඔහු ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි කොට අනවශ්‍ය වියදම් කපා හැර මනා කළමනාකරණයක් ආයතනය තුළ ඇති කිරීම මගින් මාසික වියදම රුපියල් මිලියන 65 දක්වා අඩු කිරීමට සමත් වුණා.

එසේ වියදම් අඩු කරමින්ම ඔහු සේවක සුබසාධනය ඉහළ මට්ටමකට ගෙනාවා. නිදසුනක් ලෙස 2015 වසරේදී සේවකයන්ට බෝනස් වශයෙන් ගෙවා තිබුණේ රුපියල් 17000යි. ඔහු 2016 වන විට එක් සේවකයකුට බෝනස් වශයෙන් රුපියල් 43000ක් ලබාදීමට සමත් වුණා.

වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු ගෙවීම සඳහා වූ රුපියල් 10000ක මුදල 20000 දක්වා 10කින් වැඩි කර තිබුණා. නේවාසික ප්‍රතිකාර ගෙවීම සඳහා වූ රුපියල් 200000ක මුදල 400000 දක්වා වැඩිකර තිබුණා. කාර්ය මණ්ඩලයට යතුරුපැදි සඳහා ලබාදුන් රුපියල් 100000ක ණය මුදල රුපියල් 200000 දක්වා වැඩි කළා. මාණ්ඩලික නිලධාරීන්ට පමණක් පරිගණක ලබා ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 100000ක ණය මුදල සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබා ගැනීමට හැකියාව ලබා දුන්නා.

එක් පැත්තකින් මෙහෙයුම් වියදම් අඩු කළා. අනෙක් පැත්තෙන් සේවක සුබ සාධනය වැඩි දියුණු කොට සේවා තෘප්තියක් ඇති කරමින් ආයතනය මනා කළමනාකරණයකට යොමු කොට ඵලදායිතාවය ඉහළ මට්ටමකට ගෙනාවා.

කෙසේ වුවද ආණ්ඩුව මහජන සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙළ යටතේ ලංකා මිනරල් සෑන්ඩ් සමාගමත් විකුණා දැමීමට ලැයිස්තුගත කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහි හේතුව හැටියට දක්වා තිබුණේ අදාළ ආයතනය පාඩු ලබන බැවින් එය තවදුරටත් මහජන මුදලින් නඩත්තු කළ නොහැකි බවයි.

නමුත් අශෝක පීරිස් මහතා අවංක නිලධාරියකු ලෙස සිය දැනුම භාවිත කොට දූෂණයට හා නාස්තියට ඉඩ නොතබා ආයතනය ලාභ ලබන ඉහළ ඵලදායීතාවක් ඇති ආයතනයක් බවට පත් කිරීමෙන් ආණ්ඩුවේ සැලසුම් අවුල් වූ නිසා හෝ දේශපාලන පළිගැනීමක් ලෙස ඔහු ඉවත් කරන ලද බවටත් මහජනතාව තුළ සැක මතුව තිබෙනවා. මේ අනුව ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ දූෂිතයන් බවටත් අවංකව මහජනතාවට සේවය කරන නිලධාරීන් අවශ්‍ය නොවන බවටත් වන අදහසක් ගම්‍ය වෙනවා.

  1. අශෝක පීරිස් මහතා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරි ධුරයෙන් ඉවත් කරන ලද්දේ ඇයි? ඒ කවර කරුණු පදනම් කරගෙනද?
  2. ඔහුගෙන් හිස් වූ තනතුරට පත් කරන ලද්දේ කව්ද?
  3. එම තැනැත්තා මීට පෙර දූෂණ චෝදනා හේතුවෙන් රාජ්‍ය ආයතනයකින් ඉවත් කරන ලද පුද්ගලයෙක්ද?
  4. ලංකා මිනරල් සෑන්ඩ් සමාගම පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක් තිබේද?

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රී ගුණරත්න ඉන් ඉවත් කිරීමෙන් පසුව ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා හැටියට පත් කළා. ඔහු හෙලිකොප්ටරයකින් පුල්මුඩේ ඉල්මනයිට් නිධිය බලන්න ගොස් තිබෙනවා. ඒ වියදම් දැරුවේ කවුද රජයද කියා කියන්න.

Leave A Reply

Your email address will not be published.