topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට වරාය -චීනයේ අරමුණ හෙලිවේ.

Studio_20170303_123203

පසුගිය පාලන සමයේදී  හම්බන්තොට වරාය සඳහා චීනය විශාල මුදලක් වැයකිරීමට හේතුව  වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ අනාවරණ කරයි.ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
 වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ වෙනුවෙන් අදහස් දක්වමින්  චන්ද්‍රසිරි මහගමගේ  පවසන්නේ චීන මුහුදේ සිට යුරෝපය දක්වා තායිලන්තයේ සිට ඉදිවන “ක්‍රා” නමැති ඇළ මාර්ගය සිංගප්පුරු වරාය මඟ හැර හම්බන්තොට වරායට කෙළින්ම සම්බන්ධ වන බවයි. මෙම නාවික මාර්ගය මඟින් කිලෝ මීටර 1125ක් අඩු වන බව සඳහන්. ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතියට චීනය එකඟතාව පළකර ඇති අතර වසර 10ක් තුළ එම ඇළ මාර්ගය ඉදිකර අවසන් කිරීමට නියමිතය. සිංගප්පුරු වරාය මඟහැර “ක්‍රා” ඇළ මාර්ගය ඉදිවන හෙයින් එවැනි වරායක් ඉදිකර ගැනීමට සිදුවන අතර ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ හම්බන්තොට වරාය බව මහගමගේ වැඩි දූරටත් පෙන්වා දෙයි.පසුගිය පාලන සමයේදීද චීනය හම්බන්තොට වරාය වෙනුවෙන් විශාල මුදලක් වැය කළේ මෙම ව්‍යාපෘතිය අරමුණු කරගෙන බව හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ගෙවා ගත නොහැකි ආකාරයේ ව්‍යාපෘති රැසකට මුදල් යොදවමින් චීනය ඉන්දියානු සාගරයේ වෙළෙඳ හා නාවික ඒකාධිකාරය ගොඩනගා ගැනීමට දීර්ඝ කාලින සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව පවසන  මහගමගේ    එම සැලසුම් පිලිබඳ තේරුම් ගැනීමට මෙරට පාලකයන්ට නොහැකි වූ බවයි.
”ඇමෙරිකාව හා ඉන්දියාව මේකට විරුද්ධයි. මෙතන සීතල යුද්ධයක් තියෙනවා.නමුත් ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉන්දියාව කියන්නේ හම්බන්තොට වරාය චීනයට දෙනවා නම් අපිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඕනේ කියලා.දැන් තියෙන්නේ ඇමරිකාව හා චීනය තම තමන් බලවතා බව පෙන්වීමේ උත්සාහයක්.”
මෙම “ක්‍රා”  නමැති ඇළ  මාර්ගය නිසා ඉදිරියේදී දේශපාලන පෙරළියක් මෙන්ම  යුධ ගැටුම්ද ඇති වීමේ අවධානමක් පවතින බවයි මහගමගේ  වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave A Reply

Your email address will not be published.