topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා කලින්ම එයි, පුංචි ඡන්දය පස්සට.

 

    16142588_1903400616557556_2857856429088617008_n

එළබෙන පළාත් පාලන  මැතිවරණය පැවැත්වීමට කලින් පළාත් සභා මැතිවරණය පැවත්වීම සදහා මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණය කලින් පැවත්වුවහොත් එය ඒකාබද්ද විපක්ෂයට වඩා වාසිදායක වන බවට තොරතුරු ලැබීමත් සමග එම පක්ෂය මෙම තීරණයට එලබීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව සඳහන්වේ.එමෙන්ම මේ වනවිට නව ඡන්ද ක්‍රමයට ඇති සුළු පක්ෂ විරෝධතා පදනම් කරගනිමින් රජය යෝජිත සීමානීරණ  කමිටුව වාර්තාව ප්‍රමාද කරමින් සිටින අතර එය මෙම තත්වය වඩා වාසිදායක ලෙස කළමනාකරනය කිරීමට යොදා ගනිමින් සිටියි.

ඒකාබද්ද විපක්ෂය රටේ පළාත්පාලන මන්ත්‍රීවරුන්   සවිධානය කරමින්  බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් කරමින් සිටින සමයක  පළාත් පාලන ඡන්දය නොපවත්වා එළබෙන අගෝස්තු මාසයේ  දී  පැවත්වීමට නියමිත උතුරු මැද -සබරගමු-නැගෙනහිර පළාත් සභා මැතිවරණය වෙන්වෙන්ව පවත්වනවාට වඩා දිවයින පුරාම එක් දිනකදී පළාත් සභා මැතිවරණය පැවත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති සඳහන්ය.

 

 

Leave A Reply

Your email address will not be published.