topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විද්වතුන්ට උපහාර.

03

විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය නියෝජනය කරමින් රටට සහ ලෝකයට වැඩදායී මෙහෙවරක් සිදු කළ විද්‍යාඥයන් පිරිසක් වෙත  ජනාධිපතිවරයාගේ සුරතින් 2017/03/20 වන දින නෙළුම් පොකුණ රඟහලේදී ජාතික සම්මාන ප්‍රදානය සිදු කළ අතර එම විද්වතුන්ට උපහාර වශයෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  විසින්  කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදි මාධ්‍ය හමුවක් කැදවන ලදි.

මෙම අවස්ථාවට සම්බන්ධ වු සම්මානලාභින් වන්නේ

ශ්‍රි ලංකා රංජන මහාචාර්ය සරත් ගුණපාල

විද්‍යා ජෝති මහාචාර්ය තිස්ස විතාරණ

විද්‍යා නිධි මහාචාර්ය ශිවා ශිවනාදන්

විද්‍යා නිධි මහාචාර්ය මොන්ටි කාසීම්

විද්‍යා ජෝති ආචාර්ය බන්දුල විජේරත්න

මෙම අවස්ථාවට විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජියලක්ෂමි ඇතුළු අමාත්‍යාංශ නිළධාරින්  , අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ප්‍රධානීන් හා  තරුණ විද්‍යාඥයින් ඇතුළු පිරිසක් සහාභාගි විය.

01   02

 

 

Leave A Reply

Your email address will not be published.