topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔය වෙනම ගමණක් යනවා කියන අය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නෑ. අද ඒ වේදිකාවේ තියෙන්නේ ජාතිවාදය පමණයි.

20170327_132038

 

සියළු ජාතීන්ගේ විශ්වාසය දිනාගත් නායකයා හා රටේ ජාතික නායකයා මෛත්‍රීපාල සිරිසේන  යයි අක්මීමණ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක යු.ජී.ඩී. ආරියතිලක පවසයි.

ඔහු එසේ පැවසුවේ   මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි. අක්මීමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දුරය ලැබීමෙන් පසු පැවැත් වු මුල්ම මාධ්‍ය සාකච්ඦාව ලෙස මෙම සාකච්ජාව පවත්වන ලදී. මේ සදහා අක්මීමණ ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්   යු.ජී.ඩී. ආරියතිලක ” ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සදහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානමින් සිටිනවා. ඒ අනුව තමයි මේ ආසන සංවිධායක කම් වෙනස් වෙලා තියෙන්නේ. ඔය වෙනම ගමණක් යනවා කියන අය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නෑ. අද ඒ වේදිකාවේ තියෙන්නේ ජාතිවාදය පමණයි. ඉතිහාසයෙන් බෙදී වෙන් වෙන පාඩම් ඉගෙන ගත්තා නම් කිසිම කෙනෙක් බෙදෙන්න කටයුතු කරන්නේ නෑ. අද පොදු ජන පෙරමුණේ නායකයා වන ජී.එල්.පීරීස්  එක එක කාලවල එක එක තැන එක එක නායකයින් යටතේ හිටපු කෙනෙක්. ඔවුන් අද අපිට කියනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගැන. අනිත් අය ගැන කතා කරොත් පසුගිය අපේ ආණ්ඩුව කාලේ රුපියල් 2500 කට පහකගෙන් යුතු පවුලකට කන්න පුළුවන් කියලා අපේ ආණ්ඩුව සම්චලයකට ලක්කරා.  විමල් වීරවංශ මහත්මයා එදා ශිරාණි බන්ඩාරනායක මැතිණිය ඉවත් කරපු කමිටුවෙත් වාඩි වෙලා හිටියා. එහෙම කෙනා අද ඇප දෙන්න කියලා උපවාස කරනවා. මේවා රටට විහිලු සපයන වැඩ. වරදක් කරා නමි දඩුවම් විදිය යුතුයි. වරදකර නැත්නම් නීතිමාර්ගයෙන් කටයුතු කර යුතුයි.

එහෙම අය තමයි මේ එන්න කියන්නේ. කෙහොම වුනත් හබරාදුව රැස්වීමට ආපු අය ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයින් අපිට ඒ අය ගැන ගැටලුවක් නෑ. අපි හිතන්නේ නෑ ඒ අය පක්ෂය හැර යයි කියලා.

මම අක්මීමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වුනත් අක්මීමණ ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයින් රැසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා සංවිධාන කටයුතු වල අපහසුතාවයක් නෑ. ජනතාව දන්නවා පක්ෂය සමගයි ඔවුන්ගේ ගමන ඇත්තේ කියලා. රමේෂ් පතිරණ මහත්මයා පවා කියනවා තාමත් අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයින් කියලා.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහි කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින්ට පක්ෂය තුල නිසි තැන ලැබුණේ මෛත්‍රීපාල ජනාධිපතිරයාගේ කාලයේ දීයි. අද පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක් වෙමින් සිටිනවා. එසේම මෙතෙක් කලක් පක්ෂයට විරුද්ධව කටයුතු කරන අය ගැන ඉවසීමෙන් බැලුවා. නමුත් ඉවසීමේත් සීමා තියෙනවා. ඉදිරියේ දී පක්ෂය සවිමත් කිරීම සදහා දැඩි තීන්දු තීරණ රැසක් ගනීවි. ඒ වගේම පක්ෂයේ අලුත් නායකත්වය හා පක්ෂයේ නව නැඟිටීම ගැන ජනතාව තුල තියෙන්නේ පුදුම උද්දෝගයක්  යයි පැවැසීය.

සටහන හා ජායාරූප සුනෙත් ගාල්ලගේ -ගාල්ල

Leave A Reply

Your email address will not be published.