topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍ය පුහුණු ඇකඩමිය සඳහා චීනයේ ආධාර හා උපදෙස්.

DSC_4369

ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය සඳහා චීනයේ ආධාර හා උපදෙස් ලබාදීමට එකඟතාව පලකල චීන නියෝජිතයින් පිරිස ඒ සඳහා මූලික වටයේ දෙවන සාකඡ්චාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  සමග ජනමාධය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විනි. මෙම හමුව සඳහා චීන ප්‍රකාශන හා ප්‍රවර්ධන සංගමයේ උපසභාපතිනී ආචාර්ය ක්සි අයිවි (Xie Aiwei)   ඇතුලු එම සංගමයේ නියෝජිත පිරිසක් එක්වූහ.

යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය මගින් මුද්‍රිත, විද්‍යුත් හා වෙබ් මාධ්‍යවේදීන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයාදීම අපේක්ෂාවවේ. මෙම හමුව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය  ද එක්වීය.

Leave A Reply

Your email address will not be published.