topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් එපා.අහෝසිකරනතෙක්ම සටනට. සියලු බලවේග එක්වේ.

Studio_20170316_075944

මාළඹේ සයිටම් ආයතනයට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 7 වැනිද දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පැවැත්වීමටත් මේ සඳහා සියයකට අධික රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහයෝගය පළ කිරීමටද තීරණය කර ඇති බව වාර්ථා වේ.තවද ලබන 7 වැනිදා ආරම්භ කරන වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීම සම්බන්ධයෙන් එදින සවස තීරණයක් ගනු ලබන බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පීඨාධිපතිවරු සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බල කෙරෙන විරෝධතා සතියක් දිවයින පුරා ප්‍රධාන රෝහල්වල ඊයේ (03දා) සිට ක්‍රියාත්මක කළ බවද  අප්‍රේල් 5දා කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල අත්පත්‍රිකා බෙදාහැරෙන අතර, අප්‍රේල් 7දා දහවල් 11ට සියලුම සයිටම් විරෝධී බලවේග සහභාගි වන බව දැවැන්ත පා ගමනක් ශ්‍රී ලංකා ජාතික රෝහල අසලින් ආරම්භ කර පා ගමන අවසානයේ කොටුව දුම්රිය ස්ථානය අසල දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමටද තීරණයකර ඇති බවද වැඩි දුරටත් වාර්ථාවේ.

 

Leave A Reply

Your email address will not be published.