සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමරිකාව ච්රුෂ් මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි.පසුගියදා රසායනික අවි ප්‍රහාරයට පිළිතුරු දීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කල බව පෙන්ටගනය පැවසීය.මේ සදහා cruse මිස්සිල 50 පමණ යොදාගත් බව සදහන් ය.සිරියානු වේලාවෙන් 4.40 පමණ ඇමරිකානු යුධ නෞකාවක් හරහා මෙම ප්‍රහාරය එල්ල වූ අතැර සිදුවූ හානි තවමත් සදහන් වාර්ථා නොවන බව සදහන්ය.