topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂාදය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.

Studio_20170411_063243

විෂාදය වැළඳුණු අයෙකු මූලික අවස්ථාවේදී සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ සහනයක් පැතීම වරදක් නොවන නමුත් ඉන් ඔබ්බට ගියවිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය බව මානසික රෝග පිළිබඳ ජාතික ආයතනය පවසයි.

එම ආයතනයේ සායනික අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් මේබව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මනසේ සන්තෝෂයක් නැත්නම් තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගන්න මූලික අවස්ථාවේදී සාම්ප්‍රදායික ක්‍රමවලට පෙළඹෙන්න පුළුවන්. ඒ වුනාට විෂාදය වැළඳී මූලික මට්ටමෙන් ඔබ්බට ගිහිල්ලනම් පන්සලට, පල්ලියට ගිහිල්ල හෝ කට්ටඩියන් මාර්ගයෙන් සනීප වෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු පැවසීය.

ජානමය තත්වයක්

විෂාදය වෙනුවෙන් ඖෂධ ලබා ගතහොත් ඒවාට ඇබ්බැහි විය හැකි බවට සාවද්‍ය මතයක්
විෂාදය වෙනුවෙන් ඖෂධ ලබා ගතහොත් ඒවාට ඇබ්බැහි විය හැකි බවට සාවද්‍ය මතයක්

කෙසේ වෙතත් විෂාදය වැළඳීමට බලපාන ජානමය සම්බන්ධතාවක් ද පවතින බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.

“ජානමය තත්වයක් තියෙන අයට තමයි විෂාදය හටගන්නේ. හැමෝටම එහෙම විෂාදය හටගන්නේ නැහැ. එහෙම ජානමය තත්වයක් තියෙන අය පීඩාකාරී තත්වයකට මුහුණ දුන්නම තමයි මේ විෂාදය හටගන්නේ.” යැයි වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වා දුන්ණේය.

විෂාදය වෙනුවෙන් ඖෂධ ලබා ගතහොත් ඒවාට ඇබ්බැහි විය හැකි බවට සාවද්‍ය මතයක් සමාජය තුළ පවතින බවත් එම ඖෂධ පාවිච්චිය ඕනෑම අවස්ථාවක නතරකිරීමේ හැකියාව පවතින බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

උපදේශන සේවා මාර්ගයෙන්ද විෂාදය සුව කළහැකි නමුත් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය උපදේශන සඳහා සිටින වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බව ද ඔහු පවසයි.

(BBC ඇසුරෙනි.)

Leave A Reply

Your email address will not be published.