topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි දැන් කොන්ද කෙලින් කරනවා.

Screenshot_2017-04-27-04-29-05-01

 ආණ්ඩුවට “කොන්ද පණ නැති” බවට ඇතැම් විට ජනතාව  චෝදනා නගන  බවත් එම   චෝදනාව සම්බන්ධයෙන්  උත්තරදීමට හා  රට තුළ විනය ඇතිකරන” ලෙස ජනාධිපතිවරයාට උවමනාව ඇති නිසා අමාත්‍ය සරත් ෆොන්සේකාට සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන “රට තුළ විනය ඇතිකරන” ලෙස ජනාධිපතිවරයා  කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ කරුණු සඳහන් කළ අමාත්‍යවරයා, ආණ්ඩු පෙරළීම සඳහා ජනතාව අපහසුතාවට පත්කරමින් දේශපාලන වෘත්තිය සමිති විවිධ වැඩවර්ජන හා විරෝධතා පවත්වන අතර ඒවා පාලනය කිරීම සඳහා සුදුසුම පුද්ගලයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව පැවසීය.

ඔහුට පවරන වගකීම් මොනවාදැයි යන්න තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඒ පිළිබඳව සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේද කැමැත්ත පළවී ඇති බව සඳහන් කළේය.

වර්ජනයක් හෝ විරෝධතාවක් ඇතිවීමේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එය පාලනය කරන්නේ කෙසේදැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ “ඔහු එය ලස්සනට කරලා පෙන්නයි,” යනුවෙනි. එය පහරදීමක් දැයි විමසූ විට ඔහු පැවසුවේ “ඒක එවෙලාවට බලාගමු,” යනුවෙනි.

ආණ්ඩුව වෘත්තිය සමිතිවල සාධාරණ ඉල්ලීම් සැමවිටම ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන වෘත්තිය සමිති කිසිදු හේතුවක් නොමැතිව ක්‍රියාත්මක කරන වැඩවර්ජන හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්කරන බව පෙන්වාදුණි.

ඛනිජ තෙල් වෘත්තිය සංගම් ක්‍රියාත්මක කළ වර්ජනය එයට එක් උදාහරණයක් බව අමාත්‍යවරයාගේ අදහස විය.

මේ අතර අමාත්‍ය සරත් ෆොන්සේකා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ සිය අමාත්‍යධුරයේ කටයුතු කරමින්ම ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් බාර ගැනීමට තමන් සුදානම් බවය.

Leave A Reply

Your email address will not be published.