topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තරුණ තරුණියන් වෙනුවෙන් සුරක්‍ෂිත අනාගතයක් ඇති කරනවා.

IMG_2812

වත්මන් රජයේ අපේක්‍ෂාව තරුණ තරුණියන් වෙනුවෙන් සුරක්‍ෂිත අනාගතයක් ඇතිකිරීම බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළේය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ,  ජාතික තරුණ සේවා සභාවේ වසරක වෘත්තිය පුහුණුව ලැබූ රත්නපුර දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් 250 දෙනෙකු වෙනුවෙන් සබරගමු පළාත් සභා පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති සහතික පත‍්‍ර ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරිය, “වර්තමාන අගමැතිතුමා තරුණ කටයුතු අමාත්‍යවරයාව ඉන්න අවධියේ තමයි තරුණයන්ට බලාපොරොත්තුවක් දීලා තරුණයින් වෙනුවෙන් නියමාකාර වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කලේ. යෞවන සමාජයක් තුළ කවදාවත් දේශපාලනයක් තිබ්බේ නෑ. තියෙන්නත් හොඳ නෑ කියන මතයේ තමයි අපි ඉන්නේ. හැම කෙනෙක්ම තමන්ට සුරක්‍ෂිත අනාගතයක් ලබාගන්න මේ වැඩපිළිවෙළ තුළින් තරුණ අසහනයකින් තොරව ඉදිරියට යෑම තමයි මේ වැඩසටහන් හරහා බලාපොරොත්තු වෙන්නේ. නොයෙකුත් ක්ෂේත‍්‍රවල තරුණයින් අද පුහුණුව ලබලා තියෙනවා. ඒ පුහුණුව තුළින් තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න සියළු දෙනාටම බලාපොරොත්තුවක් ඇති. රූපලාවන්‍ය කරපු අය තව ටික දවසකින් මනාලියක් අන්දන්න පටන් ගත්තම තවත් වැඩි දියුණු වෙනවා. පහුගිය කාලේ විශේෂයෙන් තරුණ සේවා සභාවේ විවිධ කි‍්‍රයාකාරකම් වල නියැළිලා අද මේ රටේ ලෝකයේ ඉදිරියට ගිය පිරිස් ඉන්නවා. මේ හැමදේටම තමන්ගේ අරමුණ තමයි වැඩියෙන් ඉලක්ක කරගන්න ඕනි.” යනුවෙන් සඳහන් කලාය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රධාන කාර්යාලයේ පුහුණු අධ්‍යක්ෂ ජගත් ලියනගේ, තරුණ සේවා සභාවේ සබරගමු පළාත් පරිපාලන නිළධාරි දීපානි ලියනාරච්චි, ජාතික තරුණ සේවා සභාවේ රත්නපුර සහකාර අධ්‍යක්ෂ පී.දයාරත්න යන  අය  එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.