topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් දැරියන් දෙසීයක් රෝහලට

Studio_20170507_100449

දිල්ලි අගනුවර බහාලුම් ගබඩාවකින් කාන්දු වූ විෂ වායුවක් හේතුවෙන් පාසල් දැරියන් දෙසිය දෙනෙකුවත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

උගුරේ සහ ඇස්වල අපහසුතාවක් දැනෙන බවට ශිෂ්‍යාවන් පැමිණිලි කර ඇති අතර කෘමිනාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ඊට හේතු වී ඇති බව විශ්වාස කෙරේ.

අදාළ රසායනික ද්‍රව්‍ය භාරව කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය කියා සිටී.

පාසල පිහිටි ටුග්ලකාබාද් ප්‍රදේශයේ පුද්ගලයන් ඉන් ඉවත් කර ඇති අතර දැරියන්ගේ සෞඛ්‍ය තත්වය දරුණු නොවන බව විශ්වාස කෙරේ.

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ එය කාන්දු වූයේ කෙසේ දැයි යන්න පිළිබඳ පොලිසිය සහ ජාතික ආපදා කළමනාකරණ බලකාය පරීක්ෂණ පවත්වමින් සිටිති. විෂ වායු කාන්දු වීම හේතුවෙන් සිදු වන අනතුරු ඉන්දියාවෙන් නිතර වාර්තා වේ.

නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් එවැනි අනතුරු බොහොමයක් සිදු වන බව බලධාරීහු පවසති.

1984 වසරේ බෝපාල්හි විෂ වායු කාන්දුවීමකින් පුද්ගලයන් විසි පන්දහසක්වත් මරණයට පත් වූ අතර එය ලොව මෙතෙක් සිදු වූ බරපතළම කාර්මික ව්‍යසනය ලෙස සැළකේ.

(BBC)

Leave A Reply

Your email address will not be published.