topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉතිහාසයකට සාපේක්‍ෂව මෑතක සිදුවූ අපූර්ව නිර්මාණය නම් ඔක්තෝබර් සමාජවාදී විප්ලවයයි.

 October _Socialist _Revolution

මානව ඉතිහාසයේ සංවර්ධනයේ ප්‍රමාණයට සාපේක්‍ෂව සියවසක් යනු ඉතා අල්පයකි. දළ වශයෙන් එය මිනිසෙකුගේ ආයු කාලයට සමානය. මානවයාගේ නිර්මාණයන්ට සාපේක්‍ෂවද එය ඉතා අල්ප කාලයකි. යම් යම් මානව සංස්කෘතියේ ගොඩනැඟීම් ගණන් බලන්නේ මානව යුගවලින් මිස වසරවල් වලින් නොවන හෙයිනි. එහෙත් ආක්‍රමණ, සංක්‍රමණ, ආගමික, සස්කෘතික යුග දහස් වසරවල්වලින් ගණන් බැලීම ඉතිහාසය දළ ලෙස බෙදා වෙනස් කිරීමට පහසුය. සියක් වසරක් යනු අල්ප කාලයක් වුව මානව සංවර්ධනයේ පිමි නැතහොත් ක්‍ෂණික සංවර්ධන වෙනස්වීමකට එය ඉතාමත් බැරෑරුම් සැලකිය යුතු කාලයකි.

ඔක්තෝබරය ගැන කතා කරන්නේද එසේ මානව සංවර්ධනයේ ක්‍ෂණික පිම්මක් හේතුවෙනි. රුසියානු ඔක්තෝබර් විප්ලවය එයයි. 1917 තරම් ඈතක හෝ ඉතිහාසයකට සාපේක්‍ෂව මෑතක සිදුවූ ඒ අපූර්ව නිර්මාණය නම් ඔක්තෝබර් සමාජවාදී විප්ලවයයි. 2017 අපි සැමරුමකට යන්නේද සමරන්නේද එහි ඇති විප්ලවීය ගුණාංග හේතුවෙනි. ඔක්තෝබරය ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයක් වන්නේත්,එය වහාම ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයක් වන්නේත් එය විසින් ඉතිරි කරන ලද ශ්‍රේෂ්ඨ ආදර්ශයක් හේතුවෙනි.

20 වෙනි සියවස ආරම්භ වන්නී ලෝකය සමජවාදී ප්‍රායෝගික පරීක්‍ෂණයට සූදානම් කරමින් වන අතර පැරිස් කොමියුනිටිකරණය පසු රුසියාව පළමු ප්‍රායෝගික පරීක්‍ෂණයෙන් ඉහලින්ම සමත් වෙමින් ඒ වෙනුවෙන් ගෙවන ලද මිල ඉතා අධිකය. 17 වෙනි සියවසේ සි ලෝකය පුරා වැඩවසම් අඳුරු යුගය බිඳ වැටෙමින් පවතින අතර නව ධනවාදී සමාජයක් සමඟ එහි ප්‍රතිලෝමය ලෙස නිර්ධන පන්තියක් නිර්මාණය වෙමින් පැවතුණි. ප්‍රංශය තුළ ඇරඹු පන්ති සටන් නව විප්ලවීය මානයන් පෙන්වන අතර සමාජවාදය සඳහා සහ කම්කරුවන්ගේ රාජ්‍යයක් සඳහා මනෝරාජික ගොඩනැඟීම් ලෝකය වෙනස් කිරීමේ දිසාව අනුමාන කරන ලදී. දහස් වසරවල් ගණනාවක් පුරා මිනිසා බැඳ තිබු වියගස වූ ආගම දෙදරා යන්නට වූ අතර, මැවුම් වාදය වෙනුවට පරිණාමයත්, ලෝකයේ හමුවේ නිරාවරණය විය. ජර්මානුවා දාර්ශනික ලෝකය විවර කළ අතර, කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස්   එහි අවසාන ගොඩනැඟීම නිමවන ලදී.

මාක්ස් සහ එංගල්ස් ජීවත්ව සිටියදීම ජාත්‍යන්තර කම්කරු සංවිධාන ගොඩනඟන අතර, රුසියානු සමාජ ප්‍රජාත්‍රන්තවාදී කම්කරු පක්‍ෂය ලෝකයේ හයෙන් පංගුවක භූමිභාගය වූ සාර් පෙළපතේ  පුද්ගලික උරුමය වූ ජාතීන්ගේ සිරගෙන නොහොත් මහා රුසියාවේ අනාගතය තීරණය කිරීමෙහිලා වගකීම ප්ලෙහානව්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ලදී. එහෙත් මතවාදය රුසියාව තුළ මුල්බැස නොගත්තේ මුත් ධනවාදී රාජ්‍යයන්ගේ ජාති ලක්‍ෂණයක් වූ අතිවිශාල වැඩකරන ජනතාවක් නිර්ධන පංතියක් රුසියාව තුලද නිර්මාණය වී තිබුණි.

මේ තත්වය හොඳින් වටහාගත්, එවකට ශිෂ්‍ය සටන් පෙරමුණේ සිටියවුන් හා කම්කරු සඟයන් එක්ව රුසියානු සමාජ ප්‍රජාත්‍රන්තවාදී කම්කරු පක්‍ෂයේ නායකත්වයෙන් 1905 දී හදිසි සන්නද්ධ අරගලයකට මුහුණ දෙන අතර රුසියානු වැඩකරන ජනතාව විප්ලවයේ බොහෝ ප්‍රායෝගික පාඩම් ප්‍රගුණ කරන්නට විය. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට, එකතු කළ පාඩම් සහ මුළු මහත් මාක්ස්වාදී දර්ශනය අධ්‍යනය කරමින්, ලෝකය පුරා කම්කරු සටන් සහ එහි දැනුම් සම්භාරය ප්‍රගුණ කරමින් V.I. ලෙනින් විසින් ලෝකය වෙනස් කිරීමේ මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී දර්ශනය දික්විජය කරන ලදී. එය ඔක්තෝබර් විප්ලවය ලොවට දුන් මහඟු දායාදයක් විය.

එහෙත් ලෝකයේ තිබූ මිනිසෙක් විසින් තවත් මිනිසෙකු සූරාකෑම ඔක්තෝබර් විප්ලවයෙන් සහමුලින්ම අහෝසි කරන ලද අතර, සූරා කණු ලබන පංතියේ රාජ්‍ය බලය නිර්ධන පංතිය අතට ගන්නා ලදී. සමස්ත දේපළ අයිතිය පොදු භාවයට පත්කරන අතර ධනපති බූදල්, දේපළ මින් ඉදිරියට නොපවතින ලදී. සමස්ථ ආර්ථික බලය එහි මෙහෙයුම් හැඩලය කම්කරු පංතිය අතට පත්වෙන අතර, නිෂ්පාදනය කරන්නේ කාටද, මොනවාද, කොපමණ ප්‍රමාණයක්ද යන්න, කොතරම් කාලයක් සඳහාද යන්න මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මඟින් සිදුකරන ලදී.

නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් වන අතර, ලෝකයේ මානව අයිතිවාසිකම්වල නව මානවවාදී අලුත් නිර්මාණයක් ලොවට දායක කරන ලදී. රුසියානු සෝවියට් ව්‍යවස්ථාව යනු ලෝකයේ එතෙක් නිමවන ලද විද්‍යාත්මක වැඩපිළිවෙලක් සහිත ලියවිල්ලක් සහ හොඳ නිර්මාණයක් වන අතර, වැඩකරන ජනතාවගේ අනාගතය සඳහා එය ජනගත කරන ලදී.

එතෙක් ලෝකය හමුවේ තිබූ අඳුරු චිත්‍රය වූ රුසියාව නම් ජාතීන්ගේ සිරගෙය අහෝසි කරන අතර, සියලු ඈදාගත් ජාතීන් නිදහස් කරන ලදී. අනෙක් අතට ලෝකයට ඉතා බැරෑරුම් සහ ගැඹුරු ආදර්ශයක් දෙමින් සියලු රුසියානු සහ රුසියානු නොවන ජාතීන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස එකට ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලදී. ජාතිකත්ව බෙදී වෙන්වී යාම වෙනුවට, ජාතිකත්ව ස්වීකරණය තුළින් මනා සමාජවාදී ජාතියක් නිර්මාණය කරන අතර, ඔක්තෝබර් විප්ලවය විසින් ලොව ඇත්තේ එකම ජාතියක් බව ලෝකයට ඔප්පු කරන ලදී.

සියලු අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් රජයේ වගකීමක් වන අතර, කලාව සහ සෞඛ්‍ය පහසුකම් රජයේ වගකීමක් වන අතර කලාව සාහිත්‍ය ජනතාව සඳහා සහ වැඩ කරන ජනතාවගේ අනාගතය සඳහා කැපකරන ලදී. වැඩකරන ජනතාවගේ විප්ලවීය ජීව ගුණය පාවා නොදී ධනපතීන් සමඟ අතරමැදි සන්ධාන ගසනවා වෙනුවට සටන්වාදී විප්ලවය දිගුකල් රැකගැනීම සඳහා වන ඉතිහාසය ඔක්තෝබර් විප්ලවය විසින් අලුතින් ලියන ලදී.

තම ජාතික සීමාවන්ගේ සිර නොවූ රුසියානු සමාජවාදීන් ජාත්‍යන්තර වාදය තෙක් එය ඔසවා තබමින් 3 වෙනි ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ සංවිධානය කැඳවමින් ලෝකයේ සියළුම පීඩිත, යටත් විජිත ජාතීන්ට, ජාතික විමුක්ති අරගල මාවත හෙළි පෙහෙළි කරදෙන අතර, ලෙනින් එහි න්‍යාය ධර්මයන් ඔක්තෝබර් විප්ලවයේ පාඩම් ලෙසින් පෙන්වා දෙන ලදී.

මිනිසා, මිනිසා අතර අරගලය වෙනුවට මිනිසා ස්වභාවධර්මයා සමඟ අරගලය ඉදිරියට ගෙනවිත්, කාලයේ වේගයට එරෙහිව ස්වාභාවධර්මය ජයගන්නට ඔක්තෝබරය මුල්ගල තබන ලදී. ලෝකයේ පළමු අභ්‍යවකාශ තාක්‍ෂණය, ඩිජිටල් තාක්‍ෂණය, රේඩාර් තාක්‍ෂණය රුසියානුවන් විසින් නිර්මාණය කරන්නට අවශ්‍ය දැනුම, තාක්‍ෂණය, ඔක්තෝබර් විප්ලවය විසින් ජනතාවට ලබාදෙන ලදී.

එහෙත් ලෝකයේ අඳුරු දේශයක සිරවී සිටි කෝටි සංඛ්‍යාත ජනතාවක් විමුක්තියේ ද්වාරයෙන් එළියට ගත ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මහා ජයග්‍රහණ පසු කාලයකදී වැරදි න්‍යාය ධර්මයන් හා මඟ පෙන්වීම් විසින් පාවාදෙනු ලබන අතර, ඔක්තෝබර් විප්ලවයේ ආදර්ශය ලෝකය පුරා තවමත් දළුලමින් තිබේ. ලතින් ඇමරිකාවත්, ආසියාවත්, අප්‍රිකාවත් නැවතත් අලුත් වටයකින් රුසියාව තුලත්, පරාජය කළ නොහැකි ආදර්ශය ලියලමින් තිබේ. මේ ඔක්තෝබරයේ රුසියානු නරග පුරා, වීදි පුරා ඉල්ලා සිටියේ, පාවාදෙන ලද, අඩපන කරන ලද ඔක්තෝබර් විප්ලවයේ ජීවයයි. ජයග්‍රහණයයි.

දොන් ජයකොඩි.

ඔක්තෝබර් විප්ලවය..

මානව ඉතිහාසයේ ,සංවර්ධනයේ ප්‍රමාණයට සාපේක්‍ෂව, සියවසක් යනු ඉතා අල්පයකි, දළ වශයෙන් එය, මිනිසෙකුගේ ආයු කාලයට සමානය, මානවයාගේ නිර්මාණයන්ට සාපේක්‍ෂව,ද එය ඉතා අල්ප කාලයකි, යම් යම් මානව සංස්කෘතියේ, ගොඩනැඟීම් ගණන් බලන්නේ, මානව යුගවලින් මිස, වසරවල් වලින් නොවන හෙයිනි, එහෙත් ආක්‍රමණ, සංක්‍රමණ, ආගමික, සස්කෘතික යුග දහස් වසරවල්වලින්, ගණන් බැලීම, ඉතිහාසය දළ ලෙස, බෙදා වෙනස් කිරීමට පහසුය,සියක් වසරක් යනු, අල්ප කාලයක් වුව, මානව සංවර්ධනයේ, පිමි නැතහොත් ක්‍ෂණික සංවර්ධන වෙනස්වීමකට, එය ඉඅත්මත් බැරෑරුම් සැලකිය යුතු කාලයකි,

ඔක්තෝබරය ගැන, කතා කරන්නේද, එසේ මානව සංවර්ධනයේ, ක්‍ෂණික පිම්මක් හේතුවෙනි, රුසියානු, ඔක්තෝබර් විප්ලවය එයයි, 1917 තරම් ඈතක හෝ, ඉතිහාසයකට සාපේක්‍ෂව මෑතක සිදුවූ, ඒ අපූර්ව නිර්මාණය නම්, ඔක්තෝබර් සමාජවාදී විප්ලවයයි, 2017 අපි සැමරුමකට යන්නේද, සමරන්නේද එහි ඇති, විප්ලවීය ගුණාංග හේතුවෙනි, ඔක්තෝබරය, ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයක් වන්නේත්,එය වහාම ඉතිහාසයේ, හැරවුම් ලක්‍ෂයක් වන්නේත්, එය විසින් ඉතිරි කරන ලද, ශ්‍රේෂ්ඨ ආදර්ශයක් හේතුවෙනි,

20 වෙනි සියවස ආරම්භ වන්නී, ලෝකය සමජවාදී ප්‍රායෝගික පරීක්‍ෂණයට, සූදානම් කරමින් වන අතර, පැරිස් කොමියුනිටිකරණය පසු, රුසියාව පළමු ප්‍රායෝගික පරීක්‍ෂණයෙන්, ඉහලින්ම සමත් වෙමින්, ඒ වෙනුවෙන් ගෙවන ලද මිල ඉතා අධිකය, 17 වෙනි සියවසේ සිට, ලෝකය පුරා වැඩවසම් අඳුරු යුගය, බිඳ වැටෙමින් පවතින අතර, නව ධනවාදී සමාජයක් සමඟ, එහි ප්‍රතිලෝමය ලෙ,ස නිර්ධන පන්තියක්, නිර්මාණය වෙමින් පැවතුණි, ප්‍රංශය තුළ ඇරඹු, පන්ති සටන්, නව විප්ලවීය මානයන් පෙන්වන අතර, සමාජවාදය සඳහා සහ, කම්කරුවන්ගේ රාජ්‍යයක් සඳහා, මනෝරාජික ගොඩනැඟීම්, ලෝකය වෙනස් කිරීමේ දිසාව, අනුමාන කරන ලදී, දහස් වසරවල් ගණනාවක් පුරා, මිනිසා බැඳ තිබු වියගස වූ, ආගම දෙදරා යන්නට වූ අතර, මැවුම් වාදය වෙනුවට පරිණාමයත්, ලෝකයේ හමුවේ නිරාවරණය විය, ජර්මානුවා, දාර්ශනික ලෝකය විවර කළ අතර, කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස්,   එහි අවසාන ගොඩනැඟීම නිමවන ලදී,

මාක්ස් සහ එංගල්ස් ජීවත්ව සිටියදීම, ජාත්‍යන්තර කම්කරු සංවිධාන, ගොඩනඟන අතර, රුසියානු සමාජ ප්‍රජාත්‍රන්තවාදී කම්කරු පක්‍ෂය, ලෝකයේ හයෙන් පංගුවක, භූමිභාගය වූ සාර් පෙළපතේ,  පුද්ගලික උරුමය වූ, ජාතීන්ගේ සිරගෙන නොහොත්, මහා රුසියාවේ අනාගතය, තීරණය කිරීමෙහිලා වගකීම, ප්ලෙහානව්ගේ නායකත්වයෙන්, ආරම්භ කරන ලදී, එහෙත්, මතවාදය රුසියාව තුළ, මුල්බැස නොගත්තේ මුත්, ධනවාදී රාජ්‍යයන්ගේ ජාති ලක්‍ෂණයක් වූ, අතිවිශාල වැඩකරන ජනතාවක්, නිර්ධන පංතියක්, රුසියාව, තුලද නිර්මාණය වී තිබුණි,

මේ තත්වය හොඳින් වටහාගත්, එවකට ශිෂ්‍ය සටන් පෙරමුණේ සිටියවුන් හා, කම්කරු සඟයන් එක්ව, රුසියානු, සමාජ ප්‍රජාත්‍රන්තවාදී කම්කරු පක්‍ෂයේ නායකත්වයෙන්, 1905 දී හදිසි සන්නද්ධ අරගලයකට, මුහුණ දෙන අතර, රුසියානු වැඩකරන ජනතාව විප්ලවයේ, බොහෝ ප්‍රායෝගික පාඩම් ප්‍රගුණ කරන්නට විය, 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට, එකතු කළ පාඩම් සහ, මුළු මහත් මාක්ස්වාදී දර්ශනය, අධ්‍යනය කරමින්, ලෝකය පුරා කම්කරු සටන් සහ, එහි දැනුම් සම්භාරය ප්‍රගුණ කරමින්, V.I. ලෙනින් විසින් ලෝකය වෙනස් කිරීමේ, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී දර්ශනය, දික්විජය කරන ලදී, එය ඔක්තෝබර් විප්ලවය ,ලොවට දුන් මහඟු දායාදයක් විය,

එහෙත්, ලෝකයේ තිබූ, මිනිසෙක් විසින් තවත් මිනිසෙකු සූරාකෑම, ඔක්තෝබර් විප්ලවයෙන් සහමුලින්ම, අහෝසි කරන ලද අතර, සූරා කණු ලබන පංතියේ රාජ්‍ය බල,ය නිර්ධන පංතිය අතට ගන්නා ලදී, සමස්ත දේපළ අයිතිය, පොදු භාවයට පත්කරන අතර, ධනපති බූදල්, දේපළ මින් ඉදිරියට නොපවතින ලදී, සමස්ථ ආර්ථික බලය, එහි මෙහෙයුම් හැඩලය, කම්කරු පංතිය අතට පත්වෙන අතර, නිෂ්පාදනය කරන්නේ කාටද, මොනවාද, කොපමණ ප්‍රමාණයක්ද යන්න, කොතරම් කාලයක් සඳහාද යන්න, මධ්‍යගත සැලසුම් මණ්ඩලයක්, මඟින් සිදුකරන ලදී,

නීතිය ඉදිරියේ, සියල්ලන් සමානයන් වන අතර, ලෝකයේ මානව අයිතිවාසිකම්වල, නව මානවවාදී අලුත් නිර්මාණයක්, ලොවට දායක කරන ලදී, රුසියානු සෝවියට් ව්‍යවස්ථාව යනු, ලෝකයේ එතෙක් නිමවන ලද, විද්‍යාත්මක වැඩපිළිවෙලක් සහිත, ලියවිල්ලක් සහ හොඳ නිර්මාණයක් වන අතර, වැඩකරන ජනතාවගේ, අනාගතය සඳහා එය ජනගත කරන ලදී,

එතෙක් ලෝකය හමුවේ තිබූ, අඳුරු චිත්‍රය වූ රුසියාව නම්, ජාතීන්ගේ සිරගෙය අහෝසි කරන අතර, සියලු ඈදාගත් ජාතීන්, නිදහස් කරන ලදී, අනෙක් අතට, ලෝකයට ඉතා බැරෑරුම් සහ, ගැඹුරු ආදර්ශයක් දෙමින්, සියලු රුසියානු සහ රුසියානු නොවන, ජාතීන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස, එකට ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලදී, ජාතිකත්ව බෙදී වෙන්වී යාම, වෙනුවට, ජාතිකත්ව ස්වීකරණය තුළින්, මනා සමාජවාදී ජාතියක්, නිර්මාණය කරන අතර, ඔක්තෝබර් විප්ලවය විසින්, ලොව ඇත්තේ එකම ජාතියක් බව, ලෝකයට ඔප්පු කරන ලදී,

සියලු අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම්, රජයේ වගකීමක් වන අතර, කලාව සහ සෞඛ්‍ය පහසුකම් ,රජයේ වගකීමක් වන අතර, කලාව සාහිත්‍ය ජනතාව සඳහා සහ, වැඩ කරන ජනතාවගේ අනාගතය සඳහා කැපකරන ලදී, වැඩකරන ජනතාවගේ, විප්ලවීය ජීව ගුණය පාවා නොදී, ධනපතීන් සමඟ අතරමැදි සන්ධාන ගසනවා වෙනුවට, සටන්වාදී විප්ලවය, දිගුකල් රැකගැනීම සඳහා වන ඉතිහාසය, ඔක්තෝබර් විප්ලවය විසින්, අලුතින් ලියන ලදී,

තම ජාතික සීමාවන්ගේ සිර නොවූ, රුසියානු සමාජවාදීන්, ජාත්‍යන්තර වාදය තෙක්, එය ඔසවා තබමින්, 3 වෙනි ජාත්‍යන්තරය වැඩකරන ජනතාවගේ, සංවිධානය කැඳවමින්, ලෝකයේ සියළුම පීඩිත, යටත් විජිත ජාතීන්ට, ජාතික විමුක්ති අරගල, මාවත හෙළි පෙහෙළි කරදෙන අතර, ලෙනින්, එහි න්‍යාය ධර්මයන් ,ඔක්තෝබර් විප්ලවයේ, පාඩම් ලෙසින් පෙන්වා දෙන ලදී,

මිනිසා, මිනිසා අතර අරගලය වෙනුවට, මිනිසා ස්වභාවධර්මයා සමඟ, අරගලය ඉදිරියට ගෙනවිත්, කාලයේ වේගයට එරෙහිව, ස්වාභාවධර්මය ජයගන්නට, ඔක්තෝබරය මුල්ගල තබන ලදී, ,ලෝකයේ පළමු අභ්‍යවකාශ තාක්‍ෂණය, ඩිජිටල් තාක්‍ෂණය, රේඩාර් තාක්‍ෂණ,ය රුසියානුවන් විසින්, නිර්මාණය කරන්නට අවශ්‍ය දැනුම, තාක්‍ෂණය, ඔක්තෝබර් විප්ලවය විසින්, ජනතාවට ලබාදෙන ලදී,

එහෙත්, ලෝකයේ අඳුරු දේශයක සිරවී සිටි, කෝටි සංඛ්‍යාත ජනතාව,ක් විමුක්තියේ ද්වාරයෙන් එළියට ගත, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ, මහා ජයග්‍රහණ පසු කාලයකදී, වැරදි න්‍යාය ධර්මයන් හා, මඟ පෙන්වීම් විසින්, පාවාදෙනු ලබන අතර, ඔක්තෝබර් විප්ලවයේ, ආදර්ශය ලෝකය පුරා ,තවමත් දළුලමින් තිබේ, ලතින් ඇමරිකාවත්, ආසියාවත්, අප්‍රිකාවත් නැවතත්, අලුත් වටයකින් රුසියාව තුලත්, පරාජය කළ නොහැකි, ආදර්ශය ලියලමින් තිබේ, මේ ඔක්තෝබරයේ, රුසියානු නරග පුරා, වීදි පුරා ඉල්ලා සිටියේ, පාවාදෙන ලද, අඩපන කරන ලද, ඔක්තෝබර් විප්ලවයේ ජීවයයි, ජයග්‍රහණයයි,

Leave A Reply

Your email address will not be published.