වන අලි ප්රහාරයක් – එක් අයෙකු මරුට. පුවත් On Dec 20, 2017 ගල්ගමුව, ඉහළ කෝන්වැව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණි වන අලි පළවා හැරීමට උත්සාහ කිරීමේදී වන අලියෙකුගේ ප්රහාරයට ලක්වී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි වාර්ථා වේ. මෙලෙස මියගොස් ඇත්තේ, රත්නායක නමැති අයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය ගල්ගමුව රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති බව වාර්තා වේ. Share this:TwitterFacebook Related