දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල හිටපු මන්ත්රී පී.එච්. පියසේන ගිය රජය කාලයේ අග්රාමාත්ය කාර්යයාලයේ වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න විසින් නියෝග කළේ ය .මහේස්ත්රාවරිය ප්රකාශ කලේ ඔහුගේ රියදුරු අප මත මුදා හරින ලෙසය.කොළඹ අපරාධ කොට්ඨාසය මේ නඩුව ගොනු කර ඇත.