තමන් ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන තමා සමග පැවැසුවේ යයි පාර්ලිමේන්තු මන්ත්රි රාජිත සේනාරත්න පවසයි.
අගමැතිවරයෙක් පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යයි පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මේ බව කීවේ යයිද මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියි.