කොළඹ නගර සභා සීමාව තිබෙන්නේ බරපතළ තත්වයක.
ආණ්ඩුව මේ වනවිට කොවිඞ් සමඟ ජීවත් වෙමුයි කියන ක්රියාමාර්ගය අනුව තමයි කටයුතු කරන්නේ. ඉතිං කොවිඞ් 19 සමග ජීවත් වෙමුයි කියලා ආණ්ඩුව ජනතාවට ආරාධනා කරන එකම කණගාටුදායක තත්වයක්. ඒ මොකද කොවිඞ් පරදවන්න ඕන සමාජයක කොවිඞ් තුරන් කරන්න කටයුතු කරන්න ඕන…