topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සැම්සුන් අධිපති සිරගෙට.

samsung owner arrested

අල්ලස් ලබාදීම ඇතුළු  චෝදනා කීපයක්ට  පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගත්  සැම්සුන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ලී ජායේ-යොං එම චෝදනා වලට වැරදිකරු වීම හේතුවෙන් වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.

දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ. තවද, අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද ඔහුට එරෙහි චෝදනා අතර වේ.

අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.

අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටුනු බව සදහන් වෙයි.

Leave A Reply

Your email address will not be published.