topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීතිපතිවරයා FCID නිලධාරීන් කැදවයි.

FCID

මූල්‍ය අපරාධ කොට්ඨාසයට පසුගිය සමයේ ලැබුණු රුපියල් කෝටි ගණනින් සිදුවී ඇතැයි කියන විවිධ වූ මූල්‍ය අපරාධවලට අදාළව සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා 97ක් නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා බොහෝ කාලයකට පසු නීතිපති දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අනුව එසේ යවා තිබූ පරීක්ෂණ වාර්තා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා තිබේ.

පසුගිය රජය කාලයේ භාණ්ඩාගාරයේ මුදල් රුපියල් කෝටි දහස් ගණනක්, රජයේ විවිධ ආයතනවල මුදල් රුපියල් කෝටි ගණනක් ඇතුළු රුපියල් කෝටි 5000කට අධික රජයේ මුදලක් නාස්ති කරමින් සිදු වූ බව කියන විවිධ වූ ගනු-දෙනුවලට අදාළ පරීක්ෂණ රැසක් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අවසන් කර මෙසේ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා අදාළ වාර්තා නීතිපති වෙත යවා තිබිණි.

එසේ එම වාර්තා යවා ඇතැම් වාර්තා සඳහා නීතිමය උපදෙස් නොමැතිව වසරකට ආසන්න කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබිණි. එම පරීක්ෂණ කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවී තිබිණි. ඊට හේතුව වී තිබුණේ පසුගිය කාලයේ සිදු වූ එම මූල්‍ය වංචාවලට අදාළ ලිපිගොනු අතුරුදන් වී තිබීම, දැනට සිටින නිලධාරීන්ගෙන් එම පරීක්ෂණ සඳහා තොරතුරු ලබාගැනීමට නොහැකි වීම, බොහෝ ගනු-දෙනු විදේශ ආයතන හා සම්බන්ධව සිදුවීම සහ ඒවා අනාවරණය කර ගැනීමට අපහසුවීම ඇතුළු විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් එම පරීක්ෂණ සිදු කිරීමට එම නිලධාරීන්ට සිදුවී තිබිණි. ඒ අතර මේ බරපතළ මූල්‍ය වංචාවලට වගකිවයුතු බව කියන ඉහළ පෙළේ දේශපාලනඥයන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී ද විවිධ ගැටලු, විවිධ දුෂ්කරතා ඇතිවී තිබිණි.

කෙසේ වුවද එවැනි දුෂ්කරතා මධ්‍යයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී තිබුණු පැමිණිලි 300ට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවසන් කර ඉන් 97කට නීතිපති උපදෙස් ද තවත් 80කට විදෙස් මූල්‍ය ආයතනවල තොරතුරු ලබා ගැනීමට ද යොමුකර තිබිණි.

ඒ අනුව නීතිපති දෙපාර්ත‍මේන්තුවේ අවසරය මත ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව තිබූ වීරකැටිය යෝජනා ක්‍රමයට අදාළ රුපියල් කෝටි 9ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඊට වගකිවයුතු බව කියන ප්‍රභූ පුද්ගලයකුගේ අත්සන සංසන්දන පරීක්ෂණයක් පවත්වන ලෙසට ද මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලැබී තිබේ. මෙසේ නීතිපති උපදෙස් නොමැතිව යටගැසී තිබූ පරීක්ෂණ වාර්තා රැසක් සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කර ඇති නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට ඊට අදාළ පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් විටින්විට ඒ හා සම්බන්ධව සාකච්ඡා කර වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට උපදෙස් ද ලබාදීම සඳහා මෙසේ කැඳවා ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කර  සිටියි.

Leave A Reply

Your email address will not be published.