topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුරලි වෙනුවෙන් සංගා-මහේල සමගින් රැල්ලක්.

received_10208630879681893ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම නිසා දැඩි කතාබහට ලක්වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියාමුරලිදරන් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ්අඩවි සහය පල කරමින් සිටිනවා.

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කරමින් පවසන්නේ මුරලි ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුත්‍රයෙකු බවත් ඔහු ලංකාවට සැමදා ආදරය කරන බවත් ඔහුගේ හොඳම දේ ලබා දෙන්නේ සිය රටට බවත්ය.

තවද ශ්‍රී ලංකා කණ්ඩාමේ හිටපු තවත් සුපිරි ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වන මහේල ජයවර්ධන ද සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කරන්නේ මේ තත්ත්වයන් පිළිබඳව ජනතාව හොඳින් දන්නා බැවින් තමාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට මුරලිට අවශ්‍ය නොවෙනු ඇති බවයි.

කෙසේ නමුත් තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මුරලි ද තම අදහස් පල කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ වෙනත් කිසිඳු පුද්ගලයෙකුට තමාගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය නොවුණු බවයි.

Leave A Reply

Your email address will not be published.