topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මත්ද්‍රව්‍ය වැටලීම් දැඩිකරයි – පොලීසිය

received_10208637311522685මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර  ඇති බව පොලීසිය පවසනවා.

ගත වූ පැය 24 තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 8කට අධික ප්‍රමාණයක් සහ කේරල ගංජා කිලෝ 5ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළා.

මාලිගාවත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 80 සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.

වැලිකඩ අරුණෝදය මාවත ප්‍රදේශයේ දී ද හෙරොයින් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොටුව දුම්රිය ස්ථානය අසලදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 180ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

වව්නියාව සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියෙන් එම කේරල ගංජා රැගෙන එමින් සිටිය දීයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.

ගෝණහේන පොලිසිය වැටලීම සිදුකළා.

මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ දීද කේරල ගංජා කිලෝ 2 ග්‍රෑම් 50ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.

Leave A Reply

Your email address will not be published.