topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැතිවරණ දිනය තීන්දු කරන ගැසට් පත්‍රය එයි.

Election

පළාත් පාලන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රය බොහෝ දුරට අද දිනයේ නිකුත් කිරිමට හැකියාව පවතින බව රජයේ මුද්‍රණ දෙපර්තමේන්තුව පවසා ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට අදාළ මෙම ගැසට් පත්‍රය  පසුගිය පළමුවෙනි දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අත්සන් තබනු ලැබිණි. ඒ අනුව එය පසුගිය 02 වන දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාරදුන් අතර මුද්‍රණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට යළි එහි නිවැරදිතාව පරික්ෂා කිරීම සඳහා පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය වෙත ලබාදී ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අදාළ පනත අද දිනයේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත අතර එය අද මධ්‍යම රාත්‍රීයේ අන්තර්ජාලයට එක් කිරිමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

 

Related News

නාම යෝජනා දෙසැම්බර් 11 සිට 20 දක්වා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The gazette notification will be issued on the date of the Election Day. The gazette for the members of the local government is likely to be issued today, Government Press.

The gazette on the local government polls was signed on the first day by provincial and local government minister Faizer Musthapha. Accordingly, it was handed over to the Government Printer Department on the 02nd and it has been provided to the provincial council and the provincial administration for the purpose of preparing the necessary documents for the printing and to re-check it, said the Department of Government Printing.

The bill is to be handed over to the Government Printer Department today, and it is said that it is planned to add it to midnight today.

 


Leave A Reply

Your email address will not be published.