topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

” අපිට මාධ්‍ය නිදහස උවමනා නෑ. අපිට ඕන රාජපක්ෂ රෙජීමය. රාජපක්ෂ රෙජීමය ගෙනැල්ලා ආපහු මාධ්‍යවේදීන් මරන්න ඉඩදෙන්න ඕනද ?- අගමැති අසයි.

Prime Minister _Ranil Wickremesinghe.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ලවෙන තර්ජන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් එතරම් තැකීමක් කරන හැඩක් දකින්නට නොලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹදී පැවැත්වෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණ සමුළුවට සහභාගි නොවීම හේතුවෙන් එවැන්නක් හැඟී යන බව ද අගමැතිවරයා සමුළුව අමතා අදහස් දක්වමින් සඳහන් කළේය.

“අද තියෙන්නේ මාධ්‍යවේදීන්හට සිදු කළ අපරාධ ගැන විභාග කරගැනීමේ අයිතිය තහවුරු කරගන්න. කාලයක් තිබුනා රාජපක්ෂ රෙජීමය යටතේ ඕනම මාධ්‍යවේදියෙකුට ගැහුවා, මැරුවා, අත්අඩංගුවේ තියාගෙන හිටියා,” අගමැති රනිල්වික්‍රමසිංහ පැවසීය.

“දැන් මෙහෙම වැදගත් උත්සවයකදී මම හිතුවේ මෙතැන ඉන්න ඕන කියල මාධ්‍ය ප්‍රධානීන්. අද එතන කවුරුත් නෑ රජයේ ආයතන දෙකක සභාපතිවරු ඉන්නවා. එක පුද්ගලික මාධ්‍යයක කතෘ ඉන්නවා.”

සම්මන්ත්‍රණයේ අවස්ථාවක්
සම්මන්ත්‍රණයේ අවස්ථාවක්

එයින් ගම්‍ය වන්නේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ උදයන් මාධ්‍යවේදීන්ගේ “ජීවිත නැතිවුනාට, ගැහුවට ඒ ගැන තමන්ට උනන්දුවක් නෑ කියලා මාධ්‍ය ප්‍රධානීන් පවසන,” බව යයි ද අගමැතිවරයා සඳහන් කළේය.

“ඒ කියන්නේ අපිට මාධ්‍ය නිදහස උවමනා නෑ. අපිට ඕන රාජපක්ෂ රෙජීමය. ඉතින් මේ ආණ්ඩුව නැතිකරලා හරි රාජපක්ෂ රෙජීමය ගෙනැල්ලා ආපහු මාධ්‍යවේදීන් මරන්න ඉඩදෙන්න ඕන කියල.”

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ලවෙන තර්ජන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් එතරම් තැකීමක් කරන හැඩක් දකින්නට නොලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹදී පැවැත්වෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණ සමුළුවට සහභාගි නොවීම හේතුවෙන් එවැන්නක් හැඟී යන බව ද අගමැතිවරයා සමුළුව අමතා අදහස් දක්වමින් සඳහන් කළේය.

“අද තියෙන්නේ මාධ්‍යවේදීන්හට සිදු කළ අපරාධ ගැන විභාග කරගැනීමේ අයිතිය තහවුරු කරගන්න. කාලයක් තිබුනා රාජපක්ෂ රෙජීමය යටතේ ඕනම මාධ්‍යවේදියෙකුට ගැහුවා, මැරුවා, අත්අඩංගුවේ තියාගෙන හිටියා,” අගමැති රනිල්වික්‍රමසිංහ පැවසීය.

“දැන් මෙහෙම වැදගත් උත්සවයකදී මම හිතුවේ මෙතැන ඉන්න ඕන කියල මාධ්‍ය ප්‍රධානීන්. අද එතන කවුරුත් නෑ රජයේ ආයතන දෙකක සභාපතිවරු ඉන්නවා. එක පුද්ගලික මාධ්‍යයක කතෘ ඉන්නවා.”

Leave A Reply

Your email address will not be published.