topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුසියානු හෙලිකොප්ටරයකට සිරියාවේදී වෙඩි තබයි.

arabi

සිරියාවේ උතුරුකරයේ කැරලිකරුවන් විසින් රුසියානු හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබ ඇති බව රුසියානු හමුදා බලධාරීහු පවසති.
ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ඵඑම්.අයි.-8 වර්ගයට අයත් මෙම යානය බිම හෙළන මොහොතේ මගීන් පස් දෙනෙකු සිටි බවයි රුසියානු හමුදාව පවසන්නේ.
හෙලිකොප්ටර් යානයේ සිටි සියලු දෙනා මිය ගොස් ඇති බව රුසියානු බලධාරීහු නිවේදනය කළේය .
මෙම යානය අලෙප්පෝ නගරයට මානවීය ආධාර රැගෙන ගොස් ආපසු එමින් සිටි බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් මෙම හෙලිකොප්ටර් යානයට ප්‍රහාරය එල්ල කළේ කුමන කැරලි කණ්ඩායමද යන්න තවමත් හෙලිවී නොමැත.
රුසියාව, සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන අතර සිරියානු රජයට එරෙහි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
අලෙප්පෝ නගරයේ ගැටුම්වලට මැදි වී සිටින සාමාන්‍ය වැසියන්ට සහ අවි බිම තැබීමට කැමති කැරලිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් ව යාමට ඉඩ සලසමින් සිරියාව සහ රුසියාව ආරක්‍ෂිත මාර්ගයක් නිවේදනය කර තිබේ.
නමුත් තමන්ට ප්‍රහාර එල්ලවේය යන සැකය නිසා එම අවස්ථාව මේ දක්වා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සුළු පිරිසක් බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.