topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති සාගලගෙන් නීතිය හා සාමය ගැලවෙයි.

Sagala_Rathnayaka

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට ඇති වී ඇති අර්බුධකාරී තත්ත්වය විසදා ගැනීම සදහා අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් වට කිහිපයක් පවත්වන ලද බව දේශපාලන ආරංචිමාර්ග කියා සිටියි.

එහිදී අගමැතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලු ම කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී ම මුණගැසී සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම්වල ඉල්ලීමක් වී ඇත්තේ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක  එම අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙසටය.

මෙම එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් විසින් අමාත්‍ය සාගල රත්නායක රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග හිතවත්කම් පවත්වාගෙන යමින් ඔවුන්ට විරුද්ධව ඇති දූෂණ චෝදනා විමර්ශන ප්‍රමාද කළ බවට චෝදනා කර ඇත.

දූෂණ වංචා සිදු කළ අයවළුන්ට විරුද්ධව ක්‍රියා නොකළ නිසා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මෙම තත්ත්වය ඇති වූ බවත් නිසියාකාරව දූෂණ වංචා සිදු කළ අයවළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව අගමැතිවයාට පෙන්වා දී ඇත.

මෙම කරුනු පිළිබදව සලකා බැලූ අගමැතිවරයා විසින් ඉතා ඉක්මනින් සාගල රත්නායක නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.