topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එජාප සැමරුමට වෘත්තිය සමිති 30කින් ලක්ෂයක්,

received_10209002272846490

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල සඳහා වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ලක්ෂයකට අධික පිරිසක් සම්බන්ධ වන බව ජාතික සේවක සංගමය සඳහන් කරයි.

රාජ්‍ය ,අර්ධ රාජ්‍ය හා පෞද්ගිලික අංශය නියෝජනය කරමින ඒ ඒ ආයතනවල පිහිටුවා ඇති ජාතික සේවක සංගමයේ ශාඛා සමිති 600කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිය බැනරය යටතේ ඔවුන් පෙළපාලියෙන් පක්ෂයේ 70 වෙනි සංවත්සරය සඳහා සහභාගි වන ජාතික සේවක සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිනාල් ද මැල්  ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාති පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්යේ 70 වැනි සංවත්සරය මේ 10 දා කැම්බල් පිටියේදි අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට මෙ වන විට කටයුතු යොදා ඇත.

සංවත්සර සැමරුම් උළෙලට සියලුම මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් පාක්ෂිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වීමට ද නියමිතය.

එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සරයට සමගාමිව සියලු ආගම් නියයෝජනය කරමින් ආගමික උත්සවද මේ වන විට පැවැත්වේ.

පක්ෂයේ ආදි නිර්මාතෘන් සිහි කිරිමේ පිංකම්ද ඒ අතරවේ.

Leave A Reply

Your email address will not be published.