topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ පාර නම් සැර තීන්දුවකට සුදානම්ලු.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාර ගතහොත් ඔහු සම්බන්ධයෙන් ප්‍රයෝගික තීන්දුවක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

ඔහු  මේ බව සඳහන් කළේ අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථා පැවති මාධ්‍ය හමුවකදීය .

එළඹෙන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී එම පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ  භාර දීමේ සූදානමක් පවතියි.

එලෙස මහින්ද රාජපක්ෂ  විසින්  එම නායකත්වය භාර ගතහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ශ්‍රීලනිපයට සිදුවන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වූ මන්ත්‍රීවරු ගැන තීන්දුවක් නොගත්  අතර එයද ප්‍රයෝගික තීන්දුවක් බවයි නිමල් සිරිපාල ද  මහතා සඳහන් කළේ.

එම අවස්ථාවේ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයෙන් ඉවත් කළා නම් එවිට ශක්තිමත් වන්නේ එක්සත් ජාතික පක්ෂය බව  ඔහු පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.