ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 07 ප්‍රදේශයේ වීදි සුනඛයන් අතුරුදහන් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. මෙම ක්‍රියාවලිය දිගටම ගියොත් කොළඹ නගරයේ යාචකයන් ද ඊළගට පදික වෙළඳුන්ට අතුරුදහන් කරනු ඇතැයි ඔහු කියා සිටියේය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොළඹ දී පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කරන ලදී.