topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් බැඳුම්කර හොරුන් ආරක්ෂා කළා.

මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පොදු ව්‍යාපාර කාරක සභාව හැරුණු විට වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමැතිවරයාට පූර්ණ බලය ඇතැයි ද ඒ අනුව මුදල් විෂය භාරව සිටින අගමැති මහින්ද රාජපක්ෂට අවශ්‍ය නම් එම වාර්තා නිරීක්ෂණය කර අවශ්‍ය ඊළඟ පියවර ගත හැකි යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති  අවධාරණය කරයි.

වෝහාරික විගණන වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් විවෘත කිරීමට පැය කීපයක් තිබියදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ යැයි කී හෙතෙම වාරාඅවසාන කිරීම දිනයකින් හෝ කල් ගියේ නම් අදාළ වාර්තාවල අන්තර්ගත කරුණු විමසා ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිව තිබිණි යැයි පවසයි.

බැඳුම්කර ගනුදෙනුවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  සිය හිතෛශීන් ආරක්ෂා කරන බවට විශාල විවේචනයක් පැවැති පසුබිමක තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දුව ඉටුකිරීමට අගමැතිවරයාට හැකි යැයි හඳුන්නෙත්ති පවසයි.

අදාළ වෝහාරික විගණන වාර්තා කෝප් කමිටු ලේඛනාගාරයේ ආරක්ෂිතව ඇතැයි ද නව කෝප් කමිටුවට එය පිරික්සා බැලිය හැකි යැයි ද හඳුන්නෙත්ති  සඳහන්කරයි.

 

Leave A Reply

Your email address will not be published.