topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.

COVID-19 වයිරස තත්වය යලි මතුවීමත් හේතුවෙන් බොහෝ ව්‍යාපාරික කටයුතු නැවතත් නිවසේ සිට සිදු කිරීමට බොහෝ ව්‍යාපාරික ආයතන කටයුතු කරමින් ඇත. මේ තත්වය යොදාගනිමින් සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් සිදුවිය හැකි අතර අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු වල නිරතවන පුද්ගලයින් විශේෂයෙන් සයිබර් ආරක්ෂාව සහ දත්ත ආරක්ෂාව සදහා අවධානය යොමුකළ යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස  පෙන්වාදෙමු.

 

පවතින අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අනිෂ්ට මෘදුකාංග අන්තර්ජාල පරිශීලකයන්ගේ උපාංග වෙත ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් ඇතුළු බොහෝ පාර්ශව විසින් උත්සාහ දැරිය හැකි අතර සැක කටයුතු ඊමේල් පණිවිඩයක් හෝ යොමුවක් සමාජ මාධ්‍ය අඩවියක් හරහා ලැබුනහොත් එවැනි පණිවිඩ විවෘත කිරීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අන්තර්ජාල පරිශීලකයන්ට අවධාරණය කරමු. COVID-19 වයිරස තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල හුවමාරු වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසුවන ලෙසත්, ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජංගම දුරකථන යෙදුම් ආශ්‍රයෙන් සිදුකරගෙන යනු ලබන පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.