topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වයඹ හෙද හෙදියෝ වර්ජනයක.

Studio_20161228_130604

පුත්තලම මහ රෝහල ඇතුළු වයඹ පළාතේ පළාත් සභා රෝහල්වල ඔක්තෝබර් මාසයේ සිට අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පලකරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අද (27) පෙරවරු 7.00 සිට ක‍්‍රියාත්මක කර ඇත. හෙද කාර්යමණ්ඩලයේ 2000කට අධික පිරිසක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා එක් වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ  පවසයි.

මේ පිලිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය බලධාරීන් දැනුවත්කර තිබුනද ඊට විසඳුම් නොලැබුණු හෙයින් ලෙඩ නිවාඩු දැමීමේ ක‍්‍රියාමාර්ගයට එළඹීමට උක්ත රෝහල්වල කාර්යමණ්ඩල තීරණය කළ බවත් මෙම ගැටළුව පිලිබඳව කඩිනමින් අවධානය යොමුකර අදාල අතිකාල දීමනා වහාම ගෙවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කියා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.