topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්බද්ධ විපක්‍ෂයේ 51 දෙනාගෙන්ම පළිගන්න හේතු තියෙනවා.

IMG_4788
දේශපාලන පළිගැනීම් කරනවා නම් එක්බද්ධ විපක්‍ෂයේ 51 දෙනාගෙන්ම පළිගන්න හේතු තියෙනවා යයි ඇමතිනි තලතා අතුකෝරළ පැවසුවේය තවද
දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රවරයාට අමතරව පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ති‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව අමාත්‍ය වරිය ප්‍රකාශ කලේය . අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ,  ති‍්‍රකුණාමලය සේරුවාවිල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රතුමාට සතියකට පාර්ලිමේන්තු තහනම් කරලා තියෙනවා එතුමා විතරක් නෙවෙයි අපිට හිතෙන්නේ තවත් අය ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රතුමා හොඳ දේශපාලන පවුලකින් පැවත එන පරිණත දේශපාලඥයෙක්. එතුමට දැන් 65-70ක් විතර වෙනවා. එතුමා හොඳ පසුබිමක් තියෙන පාසලකට ගියේ රාජකීය විද්‍යාලයට. අපි එතුමගෙන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවෙත් රාජකීයයෙක් වගේ හැසිරෙන්න මිසක් පාර්ලිමේන්තුව නැහැදිච්ච තැනක් බවට පත්කරන්න නෙවෙයි.

වැඩි දුරටත්ට අදහස් දැක්වූ අමාත්‍යවරිය හොරු අල්ලන  එක එකපාරම කරන්න බෑ. ඒකට විධිමත් පරීක්‍ෂණයක් කරන්න ඕනි. සාක්ෂි හොයාගන්න ඕනි. ගැටළුව තියෙන්නේ හොරුන්ගේ සේරම සල්ලි තියෙන්නේ පිටරට. ඒ රටවලින් ගිණුම් විස්තර ගන්න ටික කාලයක් යනවා. ඇතැම් බැංකු කිසිම කාරණයකට ඒ විස්තර පිටට දෙන්නේ නෑ. අද රටේ යහපාලනය ඇති කරලා, මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරලා විදේශීය රටවල් පිලිගත් රටක් බවට පත්කරන්නයි අපි උත්සහ කරන්නේ. ජාත්‍යන්තර වශයෙන් කොන්වෙච්ච මේ රටේ ඉන්නේ වැදගත් සීලාචාර මිනිස්සු කියන පණිවිඩය ඒ රටවලට ගියාම ඒ ගණුදෙනු සම්බන්ධව ඒ රටවල් උදව් කරයි අපිට. ඒ වගේම විමල් වීරවංශ හිටපු ඇමතිතුමා තාම හිරේට වෙලා ඉන්නවා.  රාජ්‍ය සම්පත් අවභාවිතාව කියන්නේ අප නොලැබෙන වරදක්. ඔහුට ඇප ලබාගන්න වෙන්නේ මහාධිකරණයක් මගින්. ඒ සඳහා අවශ්‍ය කටයුතු එතුමගේ නීතිඥයින් සිදුකරයි. දේශපාලන පළිගැනීම් කරනවා නම් මීට වඩා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අධිකරණ කටයුතු හා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතුවලට කිසිම කෙනෙක්ගේ බලපෑමක් නෑ. එහෙම පලිගැනීම් කරනවා නම් ඒකාබද්ධ විපක්‍ෂයේ 51 දෙනාගෙන්ම පලිගැනීම් කරන්න හේතු තියෙනවා. අපිට එහෙම පලිගැනීම් කරන්න කිසිම හේතුවක් නෑ. ඉස්සර වගේ සුදු වෑන් සංස්කෘතියක් අද නෑ. එහෙම නැත්නම් තමන්ගේ බූදලයක් වගේ සලකගෙන රාජ්‍ය පාලනය කරන පාලකයෙක් අද රටේ නෑ. රජයේ දේපල අවභාවිතා කරන්නේ අපේ රජයේ අය නම් කිසිම ප‍්‍රශ්නයක් නෑ නීතිය හරියට කාටත් කි‍්‍රයාත්මක වෙන්න ඕනි.
මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර සේරුවාවිල එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සුනිල් ශාන්ත රණවීර, නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර වෛද්‍ය අරුණ සිරිසේන, සේරුවාවිල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන සංවිධායක නලින් ගුණවර්ධන යන අය එක් වූහ.

Leave A Reply

Your email address will not be published.