ප්රධාන මාර්ගවල ගමන් ගන්නා මගීන්ට සහ රථ වාහනවලට අවහිර වන ආකාරයෙන් මාර්ගය භාවිතා කරන ලද වාහන 22ක් අත්අඩංගුවට ගෙන ඇත.ඒ පාසල් අතර පැවැත්වෙන ක්රිකට් තරඟ වෙනුවෙන් ධාවනයවු රථවාහනයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
මාර්ගවල ගමන් ගන්නා රථ වාහන වලට සහ මගීන්ට අවහිර වන පරිදි වාහන පෙළපාලි පවත්වන්නට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලිසිය සදහන්කර සිටියි.